ශ්‍රී ලංකාව සහ අමෙරිකා ව්‍යාපාර අතර තවත් සහයෝගීතාව වැඩිකරගත හැකි ආකාරය සම්බන්ධයෙන් අමෙරිකා - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත්වූ එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මහත්මිය, ඊයේ (9) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා හමු වූවා ය.

Latest News