ප්‍රමුඛතාව මත ඉන්ධන හිමිවන වෘත්තීන් හැර අනෙක් රථ වාහන සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව සතියකට දෙවතාවක් ඉන්ධන දීමේ ක්‍රමවේදයක් සැකසීමට යෝජනා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ඒ ඊයේ (19) එම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා කැබිනට මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Latest News