මෑතකදී කොළඹ වරාය මුහුදු සීමාවේ දී "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නා.

2021 මැයි 20 වන දින ගිණිගැනීමට ලක්ව ජුනි 02 දා මුහුදුබත් වූ Xpress pearl නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍යවරු පිරිසක් ඊයේ (18) එම ස්ථානය වෙත ගියහ.

එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගැනීමට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි.

Latest News