මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රි පුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර තිබේ.
ආගමික හා විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ රපෝත්තුවරයා වන අහමඩ් ෂහීඩ් චාරිකාවක් සඳහා හෙට දිවයිනට පැමිණෙයි.