පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ (30) පස්වරුවේ මෙරටට පැමිණි බව, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන සම්බන්ධයෙන් නවතම කරුණු පහක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ‍.

තවත් ඉන්ධන සහිත නෞකාවක පෙට්‍රල් තොග ගොඩබෑම අද (20) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Latest News