මාතර-කතරගම දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වූ දෙවැනි අදියරේ ඉදිකිරීම් පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

update-මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය  මංගල දුම්රිය ධාවනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

Latest News