ඇෆ්ගනිස්ථාන කාන්තාවන් දැඩි මානසික අර්බුදයකට පත්ව සිටින බව, එරට වෛද්‍යවරුන් පවසනවා.
ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය සේවය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය ගැහැණු දරුවන් පාසලට පැමිණීම තහනම් කිරීමත් සමග ලෝක බැංකුව එරටට ලබාදෙන ආධාර රැසක් අත්හිටුවා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ - තලෙයිබාන් සංවිධානය සමග මානුෂවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ගනුදෙනු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවසර දී තිබේ.
ඇෆ්ගනිස්තානයේ ආහාර හා සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් විපතට පත්වී සිටින ජනයාට සහන සැලසීම සඳහා ඉස්ලාමීය රටවල් හදිසි අරමුදලක් ස්ථාපනය කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ වාණිජ බැංකුවල තැන්පතුවල ආරක්ෂාව තම රජය සහතික කරන බව එරට තලේබාන් රජය සදහන් කරයි.