බ්‍රසීලයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් එහි නගර 30කට පමණ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ලොව විශාලතම නිවර්තන තෙත් බිම ලෙස සැලකෙන බ්රැසීලයේ පැන්ටනල් තෙත් බිම් කලාපයේ ලැව් ගිනි තත්වයක් හට ගෙන තිබෙනවා.

යුරෝපයේ ලැව්ගිනි තත්වය වඩාත් උත්සන්න වී තිබේ. මේ වන විට රටවල් රැසකට මෙම ලැව්ගිනි පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බදුල්ල නමුනුකුල කදුවැටියේ බෑවුමක පිහිටි ග්ලේන් ඇල්පින් වත්ත සීමාවේ වීර්යපුර, රොක්හිල්, කදුමුදුන්හි අද (9) දිවා කාලයේ ආරම්භ වු ගින්නක් පැතිරෙමින් පවති.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්බොක්ක සහ දෙමටකැටිය යන රක්ෂිතවල ඊයේ(29) පස්වරුවේ ගින්නකින් හටගෙන තිබේ.

Latest News