සමාගමේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළ බව පවසමින් ගූගල් සිය කෘතිම බුද්ධි ආචාර ධර්ම ඒකකයේ නිර්මාතෘ සහ සම ප්‍රධානියා සේවයෙන් පහ කර තිබේ.

සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail සේවාව ඇතුලු තවත් ගූගල් සේවාවල තාක්ෂණික දෝෂයක් ඇතිව තිබේ.

ඇපල් සහ ගූගල් යන සමාගම් දෙකම කොරෝනා වෛරසය ආසාදිතයින් ගැවසුනු ස්ථානවලට සාමාන්‍ය වැසියන් ගමන් කළාද යන්න සොයා බැලීමට නව යෙදවුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

ජංගම දුරකථන සේවා සපයන්නන් හට ඇන්ඩ්‍රෙයිඩ් දුරකථනවල භාවිතා කරන්නන්ගේ දත්ත ලබාදීම නතර කිරීමට ගූගල් සමාගම පියවර ගෙන තිබේ.

Latest News