ඊශ්රායලය සඳහා නව අග්රාමාත්යවරයෙක් ඊයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනූව, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක ධුර කාලය අවසන් විය. දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වූ නෆ්ටාලි බෙනට් ඊශ්රායලයේ නව අග්රාමාත්යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.
සැප් 19, 2024
සැප් 18, 2024
සැප් 17, 2024
සැප් 16, 2024
සැප් 15, 2024
සැප් 14, 2024
සැප් 13, 2024
සැප් 12, 2024
සැප් 11, 2024
සැප් 10, 2024
සැප් 09, 2024
සැප් 08, 2024
සැප් 07, 2024
සැප් 06, 2024
සැප් 05, 2024