ඒ අනුව, අද (05) එම දර්ශකය ඒකක 13,000 ඉක්මවා යන ලදි. දිනය නිමාවූයේ සියලු දර්ශකයන්ගේ අගය ඒකක 13,076.91 ලෙසයි. පිරිවැටුම ලෙස රුපියල් බිලියන 15.56 ක් ලෙස සඳහන් විය.
අද (05) වාර්තාගත ලෙස කොළඹ කොටස් වෙළඳපොළෙහි සියලු කොටස් මිළ ඉහළ ගියේය.