විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී තේ කර්මාන්තයේ කඩා වැටීම පිළිබදව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
තේ අපනයනයෙන් මේ වසරේ සැප්තැම්බර් වන විට අමෙරිකානු ඩොලර් බිලියනක ආදායමක් ලැබුණු බව, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.