රත්නපුර, ගාල්ලට පොද වැස්සක්

මාර් 07, 2025
    රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්රික්කවල අද (07) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    කෙසේ නමුත් දිවයිනේ ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, දකුණු සහ උතුරු - මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
     

    Latest News