මෙම විවාහ උත්සව අවස්ථාවට පවුලේ සමීපතමයින් හා ප්‍රභූන් විශාල පිරිසක් එක්ව සිටී.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය සාගල රත්නායක යන පිරිස මංගල්‍ය උත්සවයට එක්ව සහභාගී වී සිටී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ ගතව සිටින බැවින් අද මංගල උත්සවයට සහභාගී නොවන බැවින් ජනාධිපතිතුමා විදේශ ගතවීමට පෙර නව යුවල කැඳවා සුබ පැතුම් එක්කර තිබිණ.