ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා සාර්ථක එළඹුමක් අනුව කටයුතු කිරීමට හැකි වූ බවත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ උපාය මාර්ගික එළඹුම සාර්ථක වූ බවත් ව්‍යවස්ථාවෙන් පිට කිසිම එකඟතාවයකට යා නොහැකි බව ප්‍රකාශ කිරීමට හැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
සැහැල්ලු දුම්රිය පද්ධති හතරක් ගෙන ඒමට පියවර ගෙන තිබෙන බවත්, මකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ආරම්භ කරන බවත්, මඟීන් ගෙනයන නවීන බස් රථ සේවාවක් අවශ්‍ය බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
බස් සීග්‍රගාමී සේවාවක් ඇති කිරීමත් සැහැල්ලු දුම්රිය සේවාවක් ඇති කිරීම කළ යුතු බවට තීන්දු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට වසර හයක් සම්පූර්ණ වේත පසුගිය වසර හය තුළ දී ගුවන් යානා මෙහෙයුම් වාර නමදහස් පන්සියයකට අධික ප්‍රමාණයක් සිදුකර ඇත.
විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.
2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5වැනි දිනය අදයි.
පසුගියදා බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මිය යෑම මුළු රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2019 අයවැය තුන්වන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (13) ආරම්භ වීමට නියමිතයි.
අය වැය දෙවැනි වර කියැවීමේ වෙන්කළ 5 වැනි දිනය අදයි.
ජාත්‍යන්තර විනිසුරන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
සිනමා කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි නිවාස,ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.