පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සජීව විකාශය පහතින්..

අද (19) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

අද දින උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භය ට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන අප්‍රේල් 8 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ලබන 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට අද (17) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව අද (10) දිනයේත් පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

09 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන ලබන අඟහරුවාදා(18) ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.

Latest News