ඒ අනුව පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වීමට නියමිත අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ගැසට් පත්‍රයක නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
අද (19) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.