ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 180 කට. ස්මාර්ට් ජංගම දුරකථනයකට මෙම මෘදුකාංගය ඇතුළත් කිරීමෙන් යම් රෝගියෙකුගේ කැස්සකින් ඔහුට කොරෝනා ආසාදනය වී ඇද්දැයි මින් හඳුනාගත හැකි වෙයි. ඔස්ට්‍රේලියාවේ "රෙස්ඇප්" සමාගම මෙම පර්යේෂණ කණ්ඩායම නිර්මාණය කළ මෘදුකාංගය වැඩිදියුණු කර තිබේ.
ලොව විශාලතම ඖෂධ සමාගමක් වන අමෙරිකාවේ ෆයිසර් සමාගම එම සමාගමෙන් අදාළ මෘදුකාංගය මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ එහි සාර්ථකත්වය පිළිබඳව අත්හදා බැලීමෙන් අනතුරුවයි.