ලෝකයේ පළමුවෙන් නව වසර උදාවුණේ සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන්ටයි. අනතුරුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට නව වසර උදාවිය. එහෙත් අමෙරිකාව ඇතුලු තවත් රටවල් රැසකට නව වසර උදාවීමට තවත් හෝරා කිහිපයක් ගත වනු ඇති.
නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබිණ. එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමි වී තිබුණි.