සේදවත්ත රෙදි කැබලි ප්‍රතිචක්‍රීය කම්හලක ගින්නක්

ජන 03, 2020

    වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ රෙදි කැබලි ප්‍රතිචක්‍රීය කරන කම්හලක හටගත් ගින්නකින් දැඩි අලාභහානි සිදුව තිබේ.

    ගින්න හටගෙන ඇත්තේ අද සවස 3.00ට පමණ. කොළඹ ගිනි නිවීමේ ඒකකය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිරත වූහ. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    Latest News