ඒවායේ බර කිලෝ ග්රෑම් 6.5ක්. 41 හැවිරිදි සැකකරු ඒවා තම ශරීරයේ සඟවා තිබූ බවයි, ගුවන්තොටුපොළ රේගුව පවසන්නේ.
රුපියල් මිලියන 58ක රන් බිස්කට් 65ක් සමග කටුනායක ගුවන්තොටුපොළේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.