එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහ අධිකාරියේ නිලධාරින් එක්වූහ
හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද එම අධිකාරියේදී වැඩභාර ගන්නා ලදී.