කළුතර උතුර සුගත විද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනක දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රටට අලුත් ගමනක් බලාපොරොත්තුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දැක්වීමට කටයුතු කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි පැවසීය.