අට දෙනෙකුට ඇසිඩ් ප්‍රහාරයක්

ජන 12, 2020

    කෑගල්ල, බුලත්කොහුපිටිය ගුරුල්ලවල, ප්‍රදේශයේ පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලකින් පසු එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් අට දෙනෙකු රෝහල් ගතකර තිබේ.

    මෙම පවුල් දෙක අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවී ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බුලත්කොහුපිටිය පොලිසිය විමර්ශන පවත්වයි.

    Latest News