වැටලීම සිදුකළේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින්. සැකකරු අද (22) කොටුව මහේත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. කොල්ලුපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි සෞදි අරාබි ජාතිකයෙකු කොල්ලුපිටිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනිණ.