ප්‍රාදේශීය මන්ත්‍රී නිවසට මැර ප්‍රහාරයක්

දෙසැ 09, 2018

    බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී මදුශංක හතරසිංහ මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ලවේ.

    ඊයේ රාත්‍රී ඇතිවූ මේ සිද්ධියෙන් ඔහුගේ නිවසට දැඩි අලාභ හානි සිදුව තිබේ. හතරසිංහ මහතාගේ වැඩිමහල් සහෝදරයෙක් ප්‍රහාරයෙන් තුවාල ලැබීය. ඔහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. පෝද්දල පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News