මෙහිදී එම මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන අතර ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ගුවන් තොටුපොළේ දී විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.