ගෙවුණු දින 6 තුළ නිලධාරීන් ඇතුළු 6,272 දෙදෙනෙකු යළි සේවයට වාර්තා කර ඇතැයි, ආරක්ෂක අංශ පවසයි. 72 වැනි ජාතික දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ නියමිත පරිදි මෙම පොදු සමාකාලය ප්රකාශයට පත් කෙරිණ.
යළි සේවයට එක්වීම සඳහා ත්රිවිධ හමුදාව වෙත ලබාදුන් පොදු සමාකාලය අදින් අවසන්වීමට නියමිතයි.