වොල්බැකියා පරිසරයට මුදා හැරීම මාර්තු 02

පෙබ 29, 2020

    ඩෙංගු වෛරසය මර්දනය කරන ‘‘වොල්බැකියා’’ බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම එළඹෙන 02 වනදා සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    එම බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම සිදු කෙරෙන්නේ ඔස්ටේ‍්‍රලියානු රජයේ සහයෝගය ලබාගනිමින්.

    මේ අතර ඉකුත් ජනවාරි මාසයට සාපේක්ෂව මෙම මාසයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩුවී ඇති බවයි, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News