අවුරුදු 62ක් වන බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඊයේ පෙරවරුවේ මෙසේ මියගොස් තිබේ.
මෘත ශරීරය මාතර රෝහලේ තැන්පත් කර තිබේ. වැලිගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
වැලිගම, පොල්වතුමෝදර මුහුදේ දිය නෑමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් දියේ ගිලී ජිවිතක්ෂටයට පත්ව තිබේ.