පොලිස් හදිසී ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව මෙය සොයා ගැනිණ. චීනයේ නිෂ්පාදනය කර ඇති මෙම අත්බෝම්බය ඒ 4100වර්ගයේ අත් බෝම්බයක් බව වැල්ලවාය පොලිසිය පවසයි.
එය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් නිෂ්ක්රිය කිරීමට කටයුතු කරන බවයි වැල්ලවාය පොලීසිය ප්රකාශ කළේ.