තැපැල් ඡන්ද අයඳුම් පත් බාර ගැනීම අද (06) සිට

මාර් 06, 2020

    මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැඳුම්පත් බාර ගැනීම අද(06) සිට ආරම්භ වේ.

    මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එය අද සිට ලබන 16 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බවයි.

    ඊට අදාළ අයදුම්පත්, මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

    Latest News