කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් ඇතුළු රෝගීන් දෙදෙනෙක් කොරෝනා වෛරසය ආසාදිත බවට සැක පිට පොළොන්නරුව රෝහලට අතුළත් කර තිබේ. Twitter