බන්ධනාගාර රැඳවියන් බැලීමට යාම තාවකාලිකව අත්හිටුවේ

මාර් 17, 2020

    අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව හෙට(18) සිට තාවකාලිකව අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 16:40

    Latest News