පාසල්වල ක්‍රීඩා තරගාවලි ඇතුළු ක්‍රියාකාරකම් අප්‍රේල් 20 දක්වා නොපැවැත්විය යුතුයි

මාර් 17, 2020

    රටෙහි මේ වන විට පවත්වනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු පාසල්වල ක්‍රීඩා තරඟ, සිසුන් සමූහ වශයෙන් සම්බන්ධ වන අනෙකුත් අදාල ක්‍රියාකාරකම් අප්‍රේල් මස 20 වන දා දක්වා නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ට දන්වා සිටී.

     

    Latest News