"යුක්තියේ සටන" යන්න එජාපෙ සූදානම් (වීඩියෝ)

දෙසැ 17, 2018
  • "යුක්තියේ සටන" ජනරැළිය අද දහවල් ගාලු මුවදොර පිටියේ දී විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

    ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලුදෙනාට ඊට සහභාගී වන්නැයි, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ආරාධනා කර සිටී. රැළියට ඇති සූදානම පිළිබඳ සොයා බැලීමට ඊයේ සවස ගාලු මුවදොර පිටියට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 16:00

    Latest News