1) දින දෙකක් තුළ එම රෝහල තුළ සිටින නේවාසික රෝගීන් නිවෙස් වලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන් නිවෙස් වලට යවන ලෙසත් , අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රෝහල් වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් දන්වා තිබෙන අතර රෝහල හිස්කොට මේ සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් වන ලෙසත් දන්වා තිබෙනවා.
2) දැනට රෝහල තුළ කිරීමට සැලසුම් කර ඇති ශල්‍යකර්ම හා සැලසුම් කර ඇති වෙනත් ප්‍රතිකාර නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ සඳහන්.
3) එළැඹෙන සදුදා දින (23) සිට සතියක කාලයක් තුළ ඖෂධවේදීන් මගින් මාස 1 ක කාලයකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කර ඊළඟ සතියේ සිට සායන නවත්වන ලෙසත් දන්වා ඇත.