විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ සැලසුම් කළ දිනට ප්‍රථිඵල නිකුත් කිරිමට නොහැකි වන බවයි.
පසුය දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මෙම මස අවසානයේදී නිකුත් කිරිමට නියමිතය තිබිණ.
පවතින කොරෝනා වසන්ගත තත්වයත් සමග ප්‍රථිඵල සකස් කර ගැනිමේ කටයුතු සඳහා කාර්ය මණ්ඩල එක්කර ගැනීමට නොහැකි වී ඇති බවයි, විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.