මෙම නියෝගයෙන් උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්තිය යටතේ ඔහුට / ඇයට එරෙහිව නඩු පවරනු ලැබේ.
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine, Hydroxychioroquine යන ඖෂධ වර්ග දෙක නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී තිබේ.