මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බැවින් පිටව යාමට නිර්දේශ ලබා දුන් බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණයෙන්ම සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ.