COVID-19 ආසාදනය වූ තවත් අයෙකුට සුවයි

මාර් 25, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා සම්පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

    කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා මීට ඉහතදී සම්පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව ගියේය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාදනය වී සුව වූ චීන කාන්තාව ඇතුලුව තුන් වැනියා මෙම රෝගියා වේ.

    Latest News