අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව ඔහු ප්‍රකාශ කළේය.
චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට ඔවුන්ගේ නේවාසික ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත දැනුම් දෙන ලෙස උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.