කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ගම්මාන දෙකක් වසා දමා තිබේ. ඒ මහනුවර,අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම,කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසකි. මහනුවර, අකුරණ ප්‍රදේශයේ කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.Twitter