ගුවන් ගමන් අඩාලවීමෙන්, අදාළ රටවල ආර්ථික ක්‍රියාවලියට විශාල බලපැමක් එල්ල විය. ශ්‍රී ලංකන් සේවකයන් සඳහා ද සියයට 2.5 සිට 25% දක්වා තුන් මසක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට හා මෙම වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටපු වර්ධක තාවකාලික නවතාලීමට පියවර ගෙන ඇතැයි, එම සමාගම පවසයි.