මගී ගුවන් යානා පැමිණීමේ තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

අප්‍රේ 04, 2020

    මෙරටට මගී ගුවන් යානා පැමිණීමේ තහනම නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබේ.

    සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, මෙරටින් පිටත්ව යන ගුවන් යානාවලට එම තහනම බල නොපාන බවයි.

    Latest News