ගල්කිස්ස පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මරණකරු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි.
ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.
ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක වාහන අංගනයක තිබි නාඳුනන මළ සිරුර ගල්කිස්ස මහේස්ත්රාත්වරයාගේ නියෝගය පරිදි ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසී අනුව මෘත ශරිරය අවට විෂ බිජ හරණයට ද ලක්කර තිබේ.