කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ අනුව සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 47ක්.Twitter