පැය 24 පුරා ක්‍රියාත්මක 071 030 1225 මෙම අංකය ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ ප්‍රජා සත්කාරයකි.
රට තුළ මේ වන විට පවතින තත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.