සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනුණේ,මිච්ච් නගර් ග්රාම සේවා වසමේ දිළිඳු පවුල් සඳහා සහනාධාර ලබා දීමේ වැඩසටහනටකට එක්ව සිටි එම රාජ්ය නිලධාරින්ට බැන තර්ජන කිරීම සම්බන්ධයෙන්යෙන්.
අනතුරුව සැකකරුවන් සිව්දෙනා එරාවුර් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී ඔවුන්ට දැඩි අවවාද කර එක් සැකකරවෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇති බව සදහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් ඒරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.