මීට අමතරව පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15කට අයත් පුද්ගලයින් 71 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
පිළියන්ද ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට කෙරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගෙ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් ඇතුලු ඔහු ඇසුරු කළ 11 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයකට යොමුකිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15කට අයත් පුද්ගලයින් 71 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.